Skip to main content

Posts

Showing posts from February, 2019

ළමා සාරිය නිල ඇඳුම වූ ලංකාවේ එකම ජාතික පාසල මෙන්න

ළමා සාරිය නිල ඇඳුම වූ ලංකාවේ එකම ජාතික පාසල මෙන්න පාසල් නිල ඇඳුම සම්බන්ධයෙන් වන මුහුණු පොත පුරාම යන අපූරු පුවතක් තමයි අපි මේ ඔබට කියන්න යන්නේ. ඒ තමයි පාසල් නිල ඇඳුම විදියට ළමා සාරිය නිළ ඇඳුම කරගත් පාසලක්. මේ පාසල තමයි කැකිරාව මධ්‍ය මහා විදුහල. කොහොමවුනත් බොහෝ දෙනෙක් මේ ගැන අදහස් දක්වලා තියෙන්නේ මේ ක්‍රමය නම් වැදගත් ක්‍රමවේදයක් කියලායි. මේ එලෙස මුහුණු පොතේ හුවමාරු වූ ඡායාරූප කිහිපයක්.